News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

ඉන්ධන මිලෙහි අද වෙනසක් ?

1167 Views


ඉන්ධන මිලෙහි අද වෙනසක් ?

අද දිනයෙහි ඉන්ධන මිලෙහි වෙනසක් සිදු විය හැකි බවට වාර්තා පලවෙනවා. ඒ සෑම මසකම දස වෙනිදා තෙල් මිල කමිටුව රැස්වීමට නියමිත නිසාවෙන්. ඒ අනුව මිල සුත්‍රය යටතේ අද මධ්‍යම රාත්‍රීයේ සිට තෙල් මිලෙහි වෙනස් සිදු කිරීමට රජය සූදානම් බවයි වාර්තා වෙන්නේ. මිල සුත්‍රයට අනුව පසුගිය මාසයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් තුනකින් ඉහල දමනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post