News Line| Off Air
Generic placeholder image

Jul
10

දයාසිරි අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යන ලකුණු

830 Views


දයාසිරි අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යන ලකුණු

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද(10) දින පස්වරු 2.00ට රැස්වීමට නියමිත බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළා.

අද දිනයේ එම සභාව හමුවේ සාක්ෂා ලබාදීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාටත්, නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්‍යපන අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා. දයාසිරි ජයසේකර මහතාට පසුගිය 28 වනදා තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටමට නියමිතව තිබුනද ඒ සදහා එතුමා සිය අකමැත්ත ප්‍රකාශ කර තිබුණා. එවන් තත්වයක් තුල නැවත ඒ මහතාට මෙම සභාව හමුවේ පෙනීසිටීමට කැදවනු ලැබුවේ.


News Articles
Latest Videos
Most Popular Post