News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

ගජමුතු විකුණන්න ගිය පුද්ගලයෙක් පොලිසියට මාට්ටු

563 Views


ගජමුතු විකුණන්න ගිය පුද්ගලයෙක් පොලිසියට මාට්ටු

අද අළුයම වවුනියාව නෙඩුන්කුලම් ප්‍රදේශයෙදි රුපියල් ලක්ෂ 30 ක් වටිනා ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

වෙනත් පුද්ගලයෙක් මාර්ගයෙන් ගජමුතු මිලදි ගැනිමට සැලසුම් කර අදාල සැකකරු ගජමුතු අළෙවි කිරිමට සුදානම් කර සිටියදි වවුනියාව පොලිස් නොවිසදුණු අපරාධ ඒකකය විසින් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙන්නේ.
සැකකරු වයස අවුරුදු 38 ක පමණ පුද්ගලයෙක් බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post