News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

හැමෝම කතා වෙන ඡායාරූපයේ අයිතිකරුට ලැබුනු තෑග්ග

684 Views


හැමෝම කතා වෙන ඡායාරූපයේ  අයිතිකරුට ලැබුනු තෑග්ග

පසුගිය දින පැවැත්වුනු ඕස්ට්‍රේලියාව සහ පාකිස්තනය අතර ලෝකකුසලාන තරගාවලිය යටතේ පැවති ක්‍රිකට් තරගයේ විශේෂ සිදුවීමක් ලෙස පාකිස්තාන ප්‍රේක්ෂකයෙකු බලපොරොත්තු සුන් වී සිටින ඡායාරූපයක් සමාජ මාද්‍ය වෙබ් අඩවි වල ඉතා සීග්‍රයෙන් පැතිර ගියා. ලංකාවෙත් මෙම ජායාරූපය යොදා ගනිමින් විවිධ නිර්මාණ කර තිබුණා. ඒ හින්දම සියත 24 අපි මේ ගැන සොයා බැලීමක් සිදු කලා.

මෙම ජායාරූපයේ සිටින පුද්ගලයා නමින් මොහොමඩ් අක්තාර්. මේ වන විට ඔහුගේ ඡායාරූපය සහිත ටි ශර්ට් විශාල ප්‍රමාණයක් ප්‍රින්ට් වෙලා තියෙනවා කියලත් ආරංචියි. මේ විදිහට ඔහුගේ රුව යෙදී ටි ශර්ට් එකක් ඔහුටත් තැගී විදිහට ලැබිලා තියෙනවා. මොහොමඩ් කියන්නේ තමන් ඇත්තටම ක්‍රිකට් වලට ආදරය කරන බවත් අනපේක්ෂිත මොහොතක ලැබුනු මේ ප්‍රසිද්ධිය ගැන තමන් පුදුම වෙනවා කියලයි.


News Articles
Latest Videos
Most Popular Post