News Line| Off Air
Generic placeholder image

Jul
10

නීතිපති රතුපස්වල නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

778 Views


නීතිපති රතුපස්වල නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

ගම්පහ, වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව විභාග කිරීම සදහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව අදාල නඩුව මේ වන විට ගම්පහ මහාධිකරණයේ විභාගයට ගැණෙන අතර ඒ සඳහා ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසයි නීතිපතිවරයා ලිඛිත ඉල්ලීමක් සිදු කරමින් සඳහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post