News Line| Off Air
Generic placeholder image

Jul
10

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වැනිදා ආරම්භ කෙරේ

700 Views


අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වැනිදා ආරම්භ කෙරේ

මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යස්ථාන 2678 කදී විභාගය ලබන මස 31 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
විභාගයට පෙනී සිටින සමස්ත අයඳුම්කරුවන් සංඛ්‍යාව 337, 704 ක්.
පැරණි නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139 ,475 දෙනෙකු විභාගයට පෙනී සිටින බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා සඳහන් කළේ.
නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 198 , 229 ක්.
අපේක්ෂකයින්ට විභාග ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීම ඉදිරි සති දෙක ඇතුළත සිදු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post