News Line| Off Air
Generic placeholder image

Jul
10

දැන් අපි ආසියාවේ රෝගියෙක් බව නිදහස් සන්ධානය කියයි

1127 Views


දැන් අපි ආසියාවේ රෝගියෙක් බව නිදහස් සන්ධානය කියයි

වත්මන් ආණ්ඩුව හැමෝටම චෝදනා කරමින් ඉන්නවා මිස රටේ ආර්ථිකයට කිසි දෙයක් කර නොමැති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.
ලංකාව දවසකට රුපියල් බිලියන දෙකක ණයක් ලබා ගත යුතු රටක් හැටියට පත්ව ඇති බවත් ණය ගැනීම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට අසුතුනක් බවද එ හේතුවෙන් අප අරට අසාර්ථක රාජ්‍ය යන් කර වේගයෙන් ළගාවෙමින් තිබෙන බවද එ මහතා වැඩි දුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post