News Line| Off Air
Generic placeholder image

Jul
11

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් වර්ජනයකට සූදානම්

516 Views


විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් වර්ජනයකට සූදානම්

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ලබන 18 සහ 19 යන දිනයන් වලදී අසනිප නිවාඩු වාර්තා කර පාසල් වර්ජනය කිරීමට තීරණය කර ඇති බව ශ‍්‍රි ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය පවසනවා.

එම සංගමයේ සභාපතිි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය මේ බව සඳහන් කළේ ඊයේ උතුරු මැද පලාත් හිටපු මහ ඇමති රංජිත් සමරකොන් මහතාගේ අනුරුධපුර සම්බන්ධීකරණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයන් ඉවත් නොකිරීම,අධ්‍යාපනය සඳහා පොරොන්දු වූ පරිදි සියයට හයක මුදලක් වෙන් නොකිරීම ඇතුලූ ඉල්ලීම් මුල්කර ගනිමින් වර්ජනය සිදුකරන බවයි එම සංගමය සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post