News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

ලංකාව නීතිය හා සාමයට කැපවීම ගැන අමෙරිකා ජනපතිගෙන් ප්‍රශංසා

800 Views


ලංකාව  නීතිය හා සාමයට කැපවීම ගැන අමෙරිකා ජනපතිගෙන් ප්‍රශංසා

සිවිල් ගැටුමෙන් පසු නීතිය හා සාමය උදෙසා සංහිදීයාව, වගවීම, සහ යුක්තිය ප්‍රවර්ධනය කිරිම කෙරෙහි ශ්‍රි ලංකාව දක්වන කැපවීම ඉහල බව අමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ඩොනඩ්ල් ට්‍රම්ප් මහතා ඇගයීමට ලක් කර තිබෙන බව වාර්තා වෙනවා.

අමෙරිකානු නව ශ්‍රි ලංකා තානාපති ඊ.රොඩ්නි. එම් පෙරේරා මහතා පසුගිය 08 වනදා දින ධවල මන්දිරයේ ඕවල් කාර්‍ය්ලයෙදි සිය අකතපත්‍ර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත ප්‍රධානය කල අවස්ථාවෙදි ට්‍රම්ප් විසින් මෙම ප්‍රකාශය කර ඇති බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post