News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම අද

597 Views


හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිට  එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම අද

පාස්කු ඉරුදින එල්ල වු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතීන් කඩකර ඇතියි චෝදනා කරමින් ගොනු කර තිබෙන මුලික අයිතාවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(12) සළකා බැලීමට නියමිත බව වාර්තා වෙනවා.

පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව එම පෙත්සම් ඉදිරිපත්ව තිබුණු අතර පසුගිය ජුලි මස 08 වනදා එම පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post