News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

විපක්ෂ නායකගේ දෙවනි පුත් යෝෂිත රාජපක්ෂ විවාහ ගිවිසගනී

957 Views


විපක්ෂ නායකගේ දෙවනි පුත් යෝෂිත රාජපක්ෂ විවාහ ගිවිසගනී

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ විවාහ ගිවිසගෙන තිබෙනවා.

එම අවස්ථාවට සුබපැතුම් එක්කරමින් යෝශිතගේ වැඩිමල් සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටුවේ මෙලෙස සුබපැතුම් පණිවුඩයක් එක්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post