News Line| Off Air
Generic placeholder image

Jul
12

පාසල් සිසුන්ට ටැබ් ලබා දීම ජාතියේ විනාශය ඉක්මන් කිරීමක් – ඕමල්පේ සෝභිත හිමි

797 Views


පාසල් සිසුන්ට ටැබ් ලබා දීම ජාතියේ විනාශය ඉක්මන් කිරීමක් – ඕමල්පේ සෝභිත හිමි

පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබා දෙනවා සේම ඉන් ළමා පරපුරට යම් හානියක් සිදුවුවහොත් එය වළක්වා ගැනීමට ද අධ්‍යපාන බලධාරීන් කටයුතු කළ යුතු බව කෑගල්ලේ පැවති වැඩසටහනකට එක්වෙමින් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

තරුණ පරම්පරාව විනාශයට පත් කරන අසභ්‍ය වෙබ් අඩවි ඇතුළු අයථා මාර්ග අවහිර නොකොට සිදුකරන මෙම ටැබ් බෙදා දීමේ වැඩපිළිවෙල ජාතියේ විනාශය ඉක්මන් කරන වැඩපිළිවෙලක් විය හැකි බව උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post