රිෂාඞ් බදියුදීන්ට නැවත අමාත්‍ය ධූරයක් ලබා දුනහොත් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් නැවත ගෙන එන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. තනතුරු අත්හල මුස්ලිම් මහජන නියෝජිතයන් නැවත තනතුරු භාර ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් කල විමසීමකදී පවසා සිටි බව වාර්තා වෙනවා.