News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

ඉන්දියාවෙන් සඳ ගවේෂණයට අද චන්ද්‍රයානන් – 2 ගුවනට

899 Views


ඉන්දියාවෙන් සඳ ගවේෂණයට අද චන්ද්‍රයානන් – 2 ගුවනට

සඳ ගවේෂණයට යානයක් පතිත කල 04 වන රට බවට පත් විමේ අපේක්ෂාවෙන් චන්ද්‍රයානන් 02 ගුවන් ගත කිරිමට සුදානම් වන බව වාර්තා වෙනවා.

ආන්ද්‍ර ප්‍රදේශ් ශ්‍රි හරිකෝටා ගගන මධ්‍යස්ථානයෙන් නික්මෙන අතර එය කිලෝමිටර් තුන් ලක්ෂ හාරසිය අසු හතරදහස් හාරසියයක් ගෙවා සඳේ දකුණු ධ්‍රව ප්‍රදේශයට සැප්තැම්බර් මස 06 වනදා සමීප වීමට නියමිත බව පැවසෙනවා.

ඉන්දියාව මෙම මෙහෙයුම සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 960 බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post