News Line| Off Air
Generic placeholder image

Jul
13

නාවික හමුදාපතිගේ සේවා කාලය වසරකින් දිගු කරයි

578 Views


නාවික හමුදාපතිගේ සේවා කාලය වසරකින් දිගු කරයි

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම සේවා දිගුව ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළා.

වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2019 වසරේ ජනවාරි 01 වනදා සිට නාවික හමුදාපති ලෙස කටයුතු කරනු ලබන අතර ඔහු විශ්‍රාම යාමට නියමිතව තිබුණේ මේ මාසයේදීයි.


News Articles
Latest Videos
Most Popular Post