News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

පුතාගේ උපාධි උත්සවයෙන් පසු ජනපති යලි දිවයිනට

580 Views


පුතාගේ උපාධි උත්සවයෙන් පසු ජනපති යලි දිවයිනට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය එංගලන්ත පෞද්ගලික සංචාරය නිමා කර අද (13) උදෑසන 10 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණියා.

පසුගිය 09 වනදා දහවල් සිය පුතාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව ගියා.


News Articles
Latest Videos
Most Popular Post