News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ 11 වන පෙරහර අද

751 Views


රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ 11 වන පෙරහර අද

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ 11 වන පෙරහර අද රාති‍්‍රයේ වීථි සංචාරය කෙරෙනවා.

කතරගම දේවාලය සදහව් කළේ අලි ඇතුන් සහ විවිධ නර්ථනාංග රැුසකින් පෙරහර සමන්විත බවයි.

පෙරහරට සමගාමීව ලබන 8 වනදා සිට කඩොල් හස්ථි රාජයාගේ ඇත් යුගළ ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post