News Line| Off Air
Generic placeholder image

Jul
14

රජයේ ගුරුවරු ලබනසතියේ අසනීප නිවාඩුද?

499 Views


රජයේ ගුරුවරු ලබනසතියේ අසනීප නිවාඩුද?

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන 18 සහ 19 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ ගුරුවරුන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සංගමයේ ලේකම් ශෙහාන් දිසානායක මහතා පැවසුවේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුම්වත් කිරීමට මෙන විට පියවර ගෙන ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post