News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

මහින්දගේ ආණ්ඩුවක් තිබුණානම් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්නට හැකි බව බන්දුල කියයි

782 Views


මහින්දගේ ආණ්ඩුවක් තිබුණානම්  පාස්කු ප්‍රහාරය වළක්වා ගන්නට හැකි බව බන්දුල කියයි

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් බිහිවූවානම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හැකි වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා .හෝමාගම පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කලා.
මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවා පළවෙනි ආරක්ෂක කමිටු රැස්වීමේ දී සහරාන් ඇතුළු අන්තවාදී කණ්ඩායම්වල නම් ලබා දුන්නේනම් පාස්කු ප්‍රහාරයක් එල්ල නොවෙන බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post