News Line| Off Air
Generic placeholder image

Jul
14

ඉන්දීය ප්‍රේක්ෂකයන් විසින් අවසන් තරගයේ ටිකට් පත් ඉහල මිලකට විකුණයි

763 Views


ඉන්දීය ප්‍රේක්ෂකයන් විසින් අවසන් තරගයේ ටිකට් පත් ඉහල මිලකට විකුණයි

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙන අතර මේ වන විට අවසන් මහ තරගයේ සියලුම ටිකට් පත් විකිණී අවසන් වීම හේතුවෙන් සංවිධායකයන් දැඩි අර්බුදයකට පත්ව සිටිති.

ඊට හේතු වන්නේ ඉන්දීය කණ්ඩායම අවසන් මහ තරගයට පිවිසේ යැයි බලාපොරොත්තු තබාගෙන සිටි ඉන්දීය ප්‍රේක්ෂකයෝ අවසන් මහා තරඟයේ ප‍්‍රවේශ පත‍්‍ර වැඩි ප්‍රමාණයක් වේලාසනින් මිලට ගෙන තිබීමයි. ඒ අනුව ඉන්දීය පිල අවසන් පූර්ව තරගයෙන් පරාජය වීමත් සමඟ අති විශාල මිල ගණන්වලට ඉන්දීය ප්‍රේක්ෂකයන් විසින් අවසන් තරගයේ ටිකට් පත් විකුණා දමමින් සිටින බවද වාර්තා වෙයි.


News Articles
Latest Videos
Most Popular Post