News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
15

පක්ෂ තීරණය අනුව යළි අමාත්‍ය ධුර භාර ගැනීම ගැන තීරණයක් ගන්නා බව බදියුදීන් කියයි

480 Views


පක්ෂ තීරණය අනුව යළි අමාත්‍ය ධුර භාර ගැනීම ගැන  තීරණයක්  ගන්නා බව බදියුදීන් කියයි

පක්ෂ තීරණය අනුව යළි අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාද් බදියුදීන් මහතා පවසනවා. රට තුළ සහජීවනය ඇති කිරීමේ අරමුණින් තමා ඇතුළු මුස්ලිම් මන්ත්‍රිවරුන් අමාත්‍ය ධුර වලින් ඉල්ලා අස් වු බව මන්ත්‍රිවරයා කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post