News Line| Off Air
Generic placeholder image

Jul
15

මහින්දගේ පාර්ශවයේ අපේක්ෂකයා අගෝස්තු 11 පත් කරයි

516 Views


මහින්දගේ පාර්ශවයේ අපේක්ෂකයා අගෝස්තු 11 පත් කරයි

ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ලබන 11වනදා ස්ථීර ප්‍රකාශයක් සිදු කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

එමෙන්ම කියා සිටියේ ජනාධිපතිවරණය ජය ගැනීමට අදාළ සියලු සැලසුම් සකස් කර ඇති බවයි. මිහින්තලය රජමහා විහාරය අවට පවත්වාගෙන යන මල් අලෙවිසැල් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා එම කඩ හිමියන් විපක්ෂ නායකවරයා අද හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළ බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post