News Line| Off Air
Generic placeholder image

Jul
15

මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ ධීවරයින්ට විශ්‍රාම වැටුපක්

653 Views


මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ ධීවරයින්ට විශ්‍රාම වැටුපක්

මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින්ට විශ්‍රාම වැටුපක් හදුන්වාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් ප්‍රකාශ කළා.

මිරිදිය මත්ස්‍ය වගා ක්‍රමය දිවයින පුරා ප්‍රචලිත කිරීමටත්, පුරන්වූ ඉඩම් හා වගා කළ නොහැකි භූමි හදුනා ගෙන ඒවායෙහි පොකුණු ඉදිකරමින් ජලජීවි වගාව හදුන්වාදීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා සදහන් කළා.

ඒ අනුරාධපුරයේ අද පැවති සමුළුවකට එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post