News Line| Off Air
Generic placeholder image

Jul
17

ධර්මසේනගෙ තීරණයට ටෝෆුල් විරුද්ධයි

595 Views


ධර්මසේනගෙ තීරණයට ටෝෆුල් විරුද්ධයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගවලියේ අවසන් තරගයේදි එංගලන්ත ඉනිමේ කතාබහට ලක්වු අතිරේක ලකුණු ලබාදීමේදී වරදක් සිදුවූ බව වසරේ හොදම ක්‍රිකට් විනිසුරු ලෙස අවස්ථා 5දී සම්මාන හිමිකරගත් හිටපු අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරු සයිමන් ටෝෆුල් පවසා සිටියා.
මේහිදි ටෝෆුල් පවසන්නෙ එය අත්වැරදීමක් බවත්, එය ලකුනු 6ක් ලෙස නොව 5ක් ලෙස නිවැරදි වියයුතු බවත්ය. ධර්මසේනගෙ මේ තීරණය නිසා නවසීලන්තයට තරග ජයග්‍රහනය තිබු අවස්ථාව අහිමි වූ බවත් එයට ලෝකයෙන් විරුද්ධත්වයක් එල්ල වන බවත් ඔහු කිය සිටියා. කෙසේ නමුත් මේම සිදුවීම ගැන අයි.සී.සී.ය තවමත් කිසිවක් ප්‍රකාශ කර නැත.


News Articles
Latest Videos
Most Popular Post