News Line| Off Air
Generic placeholder image

Jul
17

අයි.සී.සී යේ එක්දින නවතම ශ්‍රේණිගත කිරීම් මෙන්න

2083 Views


අයි.සී.සී යේ එක්දින නවතම ශ්‍රේණිගත කිරීම් මෙන්න

අයි සී සී ලෝක ශූරතා තරගාවලිය අවසන්වීමත් සමග කී‍්‍රඩක වර්ගීකරණ සටහන අලුත්කර තිබෙනවා.

එක්දින පිතිකරුවන් අතර ශ්‍රේණි සටහන

1  – විරාට් කෝලි – ඉන්දියාව
2  – රෝහිත් ශර්මා – ඉන්දියාව
3  – බාබර් අසාම් – පාකිස්ථානය
4  – ෆැෆ් ඩූ ප්ලෙසිස් – දකුණු අපි‍්‍රකාව
5  – රෝස් ටේලර් – නවසීලන්තය
6  – කේන් විලියම්සන් – නවසීලන්තය
7  – ඩේවිඩ් වෝනර් – ඔ්ස්ටේ‍්‍රලියාව
8  – ජෝ රූට් – එංගලන්තය
9  – ක්වින්ටන් ඩී කොක් – දකුණු අපි‍්‍රකාව
10 – ජේසන් රෝයි – එංගලන්තය

  • පිතිකරුවන් අතර ශී‍්‍ර ලංකාව වෙනුවෙන් තිස්පස්වැනි ස්ථානයට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්ව තිබෙනවා.

පන්දු යවන්නන් අතර ශ්‍රේණි සටහන

1 – ජස්පි‍්‍රට් බුම්රා – ඉන්දියාව
2 – ටේ‍්‍රන්ට් බෝල්ටට් – නවසීලන්තය
3 – කගීසෝ රබාඩා – දකුණු අපි‍්‍රකාව
4 – පැට් කමින්ස් – ඔස්ටේ‍්‍රලියාව
5 – ඉම්රාන් තහීර් – දකුණු අපි‍්‍රකාව
6 – මුජීබ් උර් රහමාන් – ඇෆ්ගනිස්ථානය
7 – කි‍්‍රස් වෝක්ස් – එංගලන්තය
8 – මිචෙල් ස්ටාක් – ඔ්ස්ටේ‍්‍රලියාව
9 – රෂීඩ් ඛාන් – ඇෆ්ගනිස්ථානය
10 – මැට් හෙන්රි – නවසීලන්තය

  • ලෝක කුසලානයට සහභාගි නොවූ ශී‍්‍ර ලංකාවේ අකිල ධනංජය එහි 21 වන ස්ථානයට පත්ව ඇති අතර ලසිත් මාලිංගට හිමිව ඇත්තේ තිස්පස්වැනි ස්ථානයයි

කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුව මුල් ස්ථාන 10
1 – එංගලන්තය
2 – ඉන්දියාව
3 – නවසීලන්තය
4 – ඔස්ටේ‍්‍රලියාව
5 – දකුණු අපි‍්‍රකාව
6 – පාකිස්ථානය
7 – බංගලාදේශය
8 – ශී‍්‍ර ලංකාව
9 – බටහිර ඉන්දීය කොදෙව්
10 – ඇෆ්ගනිස්ථානය


News Articles
Latest Videos
Most Popular Post