News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
17

ලෝක කුසලාන දැල් පන්දු තරගාවලියෙන් ශී‍්‍ර ලංකාව අද පරාජයට

1013 Views


ලෝක කුසලාන දැල් පන්දු තරගාවලියෙන් ශී‍්‍ර ලංකාව අද පරාජයට

ලෝක කුසලාන දැල් පන්දු තරගාවලියේ ෆීජි රාජ්‍ය කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ‍්‍රී ලංකාව අද පරාජයට පත් වුණා.

තරගය අවසන් වුනේ ලකුණු 59 ට 44 ක් ලෙසයි.

ලෝක කුසලාන දැල් පන්දු තරගාවලිය මේ දින වල එංගලන්තයේ ලිවර්පුල් හී දී පැවැත්වෙනවා.

ශ‍්‍රී ලංකාව ඊයේ සැමොවා රාජ්‍ය කණ්ඩායමට එරෙහිව තරග වැදුනු අතර ඉන් පරාජයට පත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post