News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
18

පාස්කු ප්‍රහාරයට මාස තුනක් පිරෙද්දි කටුවාපිටිය දේවස්ථානය යළි බැතිමතුන්ට විවෘත කෙරේ

1086 Views


පාස්කු ප්‍රහාරයට මාස තුනක් පිරෙද්දි කටුවාපිටිය දේවස්ථානය යළි බැතිමතුන්ට විවෘත කෙරේ

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානය ප‍්‍රතිසංස්කරණයෙන් පසු ලබන 21 වැනිදා යළි විවෘත කරන බව කොළඹ සහයක රදගුරුතුමන් ඇන්තනී ජයකොඩි පියතුමා ප්‍රකාශ කර සිටිනවා.

ඊයේ (17) බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී රදගුරුතුමන් ප්‍රකාශ කර සිටියෙ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූවන් වෙනුවෙන් එදින විශේෂ දේව මෙහෙයන් සිදුකරන බවයි. තවදුරටත් රදගුරුතුමන් පවසා සිටියේ දේවස්ථානය යළි විවෘත කිරීමෙන් පසු ජනතාවට සහන සේවා ව්‍යාපෘති එදින සිට ආරම්භ කරන බවයි


News Articles
Latest Videos
Most Popular Post