News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
18

ශකීබ් ලංකාවට නොඑන හේතුව මෙන්න

1318 Views


ශකීබ් ලංකාවට නොඑන හේතුව මෙන්න

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී තුන් ඉරියව්වෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ ශකිබ් අල් හසන් හජ් වන්දනාවේ යාම වෙනුවෙන් නිවාඩු ලබාදෙන ලෙස කළ ඉල්ලීම එරට ක්‍රිකට් ආයතනය විසින් පිළිගෙන තිබෙනවා. ලෝක කුසලානයේ දැක්වූ දක්ෂතාවයන්ගෙන් පසු මෙම ඔහු ඉල්ලීම කර ඇති බවයි සදහන් වෙන්නේ. එම නිසා ඔහුට ශ්‍රී ලංකා තරග සංචාරය මගහැරෙණු ඇති.

එමෙන්ම බංග්ලාදේශ පිතිකරු ලින්ටන් දාස්වද විවේක ගැන්වීමටයි එරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබෙන්නේ. එයට හේතුවී ඇත්තේ ඔහුගේ විවාහය මේ මාසදී පැවැත්වීමට නියමිතව තිබිමයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මුල්ම තරග එලබෙන 26දා පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post