කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සංවිධාන කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන ටෙක්නිකල් මංසන්ධිය අවට මේ වනවිට රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.