News Line| Off Air
Generic placeholder image

Jul
19

ජගත් කි‍්‍රකට් කවුන්සිලය සිම්බාබ්වෙහි කි‍්‍රකට් තහනම් කරයි

1402 Views


ජගත් කි‍්‍රකට් කවුන්සිලය සිම්බාබ්වෙහි කි‍්‍රකට් තහනම් කරයි

සිම්බාබ්වේහි ක්‍රිකට් තහනම් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ලන්ඩන් හි පැවැති අයි.සී.සී. වාර්ෂික සමුළුවේ දී මෙම තීරණය ගත් බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

ක්‍රිකට් ආයතනය තුළ නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී නිළවරණයක් පැවැත්වීමට අසමත් වීම සහ ක්‍රිකට් පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බව තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර ඉදිරිියේ දි ජගත් ක්‍රිකට් කවුන්සලයේ ආධාර සිම්බාබ්වේ වෙත හිමි නොවනු ඇති බව සදහන්.

එමෙන්ම අයි.සී.සීය සංවිධාන කරන කිසිදු තරගාවලියකට එක්වීමේ අවස්ථාවද ඔවුන්ට අහිමි වනවා.


News Articles
Latest Videos
Most Popular Post