News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

උතුරු දුම්රිය මාර්ගයේ රාතී‍්‍ර තැපැල් දුම්රිය කිහිපයක් හෙට අවලංගුයි

614 Views


උතුරු දුම්රිය මාර්ගයේ රාතී‍්‍ර තැපැල් දුම්රිය කිහිපයක් හෙට අවලංගුයි

උතුරු දුම්රිය මාර්ගයේ රාතී‍්‍ර තැපැල් දුම්රිය කිහිපයක් හෙට අවලංගු කර තිබෙනවා. ඒ පොල්ගහවෙල පොතුහැර දුම්රිය හරස්මාර්ගයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.

කොළඹ මඩකලපුව / කොළඹ තලේමන්නාරම/ කොළඹ කන්කසන්තුරය සහ කොළඹ ත‍්‍රීකුණාමලය යන දුම්රියන් මෙලෙස අවලංගු කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

 


News Articles
Latest Videos
Most Popular Post