News Line| Off Air
Generic placeholder image

Jul
19

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 9 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයට

564 Views


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 9 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයට

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 9 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබෙනවා.

පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පතිවරයා විසින් එම උසස් වීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post