සිසුන් හා පාලනාධිකාරිය අතර පවතින ගැටලුවක් හේතුවෙන් පේරාදෙණිය සරසවියේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව වාර්තා වෙනවා.පසුගිය 13 වන දින සිට මෙම පීඨයේ අධ්‍යන කටයුතු තාවකාලික නවතා තිබෙන අතර මීට හේතු වී ඇත්තේ අප්‍රේල් 21 ඇති වු ත්‍රස්ත ක්‍රියාවත් සමග විශ්ව විද්‍යාලය තුල ආරක්ෂිත කැමරා සවි කිරිමට පාලන අධිකාරිය ගත තීරණයත් සමගයි.