News Line| Off Air
Generic placeholder image

Jul
20

කැබිනට් පත්‍රිකා 84කට අනුමැතිය හිමිවේ

480 Views


කැබිනට් පත්‍රිකා 84කට අනුමැතිය හිමිවේ

කැබිනට් රැස්වීම ඊයේ (19) රාත්‍රි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති බව වාර්තා වෙනවා.පසුගිය අඟහරුවාදා පැවැත්විමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම එදින නොපැවති බව වාර්තා වුණා.

ඒ අනුව ඊයේ පැවැත්වූ කැබිනට් රැස්විමේදී ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකා 84කට අනුමැතිය හිමි වූ බව ලකී ජයවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post