News Line| Off Air
Generic placeholder image

Jul
21

දකුණු කොරියාවේ මඩ නෑමක්

792 Views


දකුණු කොරියාවේ මඩ නෑමක්

මඩ නා ගැනීමේ උත්සවයක් පිළිබඳව දකුණු කොරියාවෙන් වාර්තා වෙනවා. වාර්ෂිකව පැවැත්වෙන එම උත්සවය හඳුන්වනු ලබන්නේ “බොරියොන්ග් මඩ උළෙල” ලෙසයි.මඩ නා ගැනීම සුදුසු දෙයක් නොවන නමුත් ලොව තැන තැන විවිධ රටවල මඩ නාගන්නා ආකාරය විදෙස් මාධ්‍ය සේවාවන් වරින් වර වාර්තා කරන අතර මේ උත්සවය පැවැත්වෙන්නේ දකුණු කොරියාවේය.

මේ මඩ උළෙල ග්‍රීෂ්ම කාලයේදී දකුණු කොරියාවේ බොරියොන්ග් නගරයේදී පැවැත්වෙයි.වසරකට වරක් මෙලෙස විනෝදයටවත් මඩ උළෙලකට සහභාගී නොවුණහොත් ඇතමුන්ට මඩ නාගන්නට සහ මඩ ගසන්නට අවස්ථාවක් ජීවිත කාලයටම එළඹෙන්නේ නැති බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post