News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
21

තැපැල් වර්ජනය නවතන්නයි හලීම්ගෙන් ඉල්ලීමක්

515 Views


තැපැල් වර්ජනය නවතන්නයි හලීම්ගෙන් ඉල්ලීමක්

තැපැල් වෘත්තීය සමිති ගැටලුව ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා පවසනවා. අදාළ ගැටලුවලට විසදුම් ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ගැටලු මූලික කරගනිමින් තැපැල් වෘත්තීය සමිති අද (21) මධ්‍යම රාත්‍රී සිට එක්දින වැඩවර්ජනයක නිරත වීමට තිරණය කර ඇති අතර හෙට (22) දිනයේ සාකච්ඡාවෙන් විසදුම් ලබාදීමට බලාපොරොත්තු වන බැවින් වැඩවර්ජනය නතර කරන ලෙස අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post