News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරු අද කොටුවේ විරෝධතාවක

504 Views


මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරු අද කොටුවේ විරෝධතාවක

මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරු කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මේ වෙන විට විරෝධතාවයක නිරත වෙන බව වාර්තා වෙනවා.ඔවුන්ගේ චෝදනාව වන්නේ මිය ගිය රණවිරු බිරින්දෑවරුන්ට ලබා දෙන වැටු⁣පෙන් සියයට 25 ක මුදලක් රජය කපා හැර ඇති බවත් එම මුදල කපා හැරීම හේතුවෙන් එම පවුල්වල වියදම් දරා ගැනීමට නොහැකි වී ඇති බවත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද අඩපණ වී ඇති බවත් ඔවුන් වැඩි දුරටත් පවසනවා.

දිවයිනේ සියලුම මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් මෙම විරෝධතාවයට එක්ව සිටින අතර මුදල් කපා හැරීමට හේතුව ලෙස රජය දැනුම් දී ඇත්තේ මියගිය රණවිරුවන්ගේ දෙමාපියන් උදෙසා මුදල වෙන් කර තිබීම බව සඳහන් කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post