News Line| Off Air
Generic placeholder image

Jul
22

නීති විරෝධී විදෙස් මුදල් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

388 Views


නීති විරෝධී විදෙස් මුදල් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී අයුරින් රුපියල් අසූනව ලක්ෂ 30,000 ක් වටිනා සෞදි රියාල් තොගයක් ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වව්නියාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන මොහු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

සෞදි රියාල් තොගය රාජසන්තක කර මොහුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර ඇති බව ගුවන්තොටුපළ රේගුව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post