News Line| Off Air
Generic placeholder image

Jul
22

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වන්නේ අධිකරණ තීන්දුවකින් පමණක් බව මැකෝ කියයි

401 Views

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වන්නේ අධිකරණ තීන්දුවකින් පමණක් බව මැකෝ කියයි

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වන්නේ අධිකරණ තීන්දුවකින් පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

News Articles
Latest Videos
Most Popular Post