News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

රජය සාධනීය ප‍්‍රතිචාරයක් නොදැක්වුවහොත් තැපෑල අඛණ්ඩ වර්ජනයක

582 Views


රජය සාධනීය ප‍්‍රතිචාරයක් නොදැක්වුවහොත් තැපෑල අඛණ්ඩ වර්ජනයක

අසනීප නිවාඩු වාර්තා කරමින් අද සිදුකෙරුණු වෘත්තීය සමති අරගලයට රජය සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනයක් කැදවන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.

බදවාගැනීමේ පටිපාටියේ ඇති දෝශ නිවැරදි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම සඳහා තැපැල් වෘත්තීය සමිති මෙම අරගලය සිදු කරනවා.

එමෙන්ම තැපැල් සේවකයන්ගේ වෘත්තීය සමිති අරගලය හේතුවෙන් රට පුරා තැපැල් සේවා අද අඩාල වී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post