News Line| Off Air
Generic placeholder image

Jul
22

ඉපදුණ දා සිට රට භාරගැනීමට සූදානම්

544 Views


ඉපදුණ දා සිට රට භාරගැනීමට සූදානම්

රටේ නායකත්වය භාර ගැනීමට තමන් ඉපදුණු දා සිට සූදානමින් සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.

මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව අද මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post