News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

ඇල්පිටියේ අද පෞද්ගලික බස් රථ වර්ජනයක්

537 Views


ඇල්පිටියේ අද පෞද්ගලික බස් රථ වර්ජනයක්

ඇල්පිටිය ප්‍රදේශයේ කෙටි කාලයක සිට ධාවනය වන ලියාපදිංචි නොකළ බස් රථ නිසා තමන්ට සිදුව ඇති පාඩුව හේතුවෙන් පෞද්ගලික බස් රථ රියදුරන්, හිමිකරුවන් හා කොන්දොස්තරවරු ඇල්පිටිය බස් නැවතුමෙන් ගමන් ගන්නා සියලූම පෞද්ගලික බස් රථ අද(23) උදෑසන සිට බස් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් ‍ඇල්පිටිය බස් නැවතුමෙන් ධාවනය වන පෞද්ගලික බස් රථ 60 ක් පමණ ධාවනයෙන් ඉවත්ව ‍තිබෙන බව වාර්තා වෙනවා.

එමෙන්ම අද දහවල් වන විට ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ද මෙම වර්ජනයට එක් වෙනු ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන් පවසන නමුත්, මේ වන විට ලංගම බස් රථ නොකඩවා ධාවනයේ යෙදෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post