News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

තැපැල් සේවකයින්ගේ වැඩ වර්ජනය අවසන්

432 Views


තැපැල් සේවකයින්ගේ වැඩ වර්ජනය අවසන්

අසනීප නිවාඩු වාර්තා කරමින් දිවයින පුරා තැපැල් සේවකයින් ක්‍රියාත්මක කළ එක්දින සංඛේත වැඩ වර්ජනය ඊයේ(22) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කළ බව විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පවසනවා. දිවයින පුරා ක්‍රියාත්මක කළ එක්දින සංඛේත වැඩ වර්ජනය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.

කෙසේ වෙතත් සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් ලබන මාසයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.


News Articles
Latest Videos
Most Popular Post