News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

ක්‍රිකට් නව ව්‍යවස්ථා යෝජනාවලිය අද පාර්ලිමෙන්තුවට

541 Views


ක්‍රිකට් නව ව්‍යවස්ථා යෝජනාවලිය අද පාර්ලිමෙන්තුවට

ශ්‍රි ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථා යෝජනාවලිය අද පාර්ලිමෙන්තුව රැස්වෙන අවස්ථාවේ ඉදිරිපත් කිරිමට සුදානමින් සිටින බව වාර්තා වෙනවා.
මෙම සංශෝධිත නව ක්‍රිකට් යෝජනාවලිය සකස් කර ඇත්තේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර රෝෂාන් මහානාම, සිදත් වෙත්තමුණි අයගේ අදහස් අනුවයි. අදාල යෝජනාව සති දෙකකින් පමණ පසු පාර්ලිමෙන්තුවේ විවාද කොට සම්මත කර ගැනිමෙන් පසු අනුමැතිය සදහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post