News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

වසර කිහිපයකට පසු ටෙස්ට් තරගයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්ථානයෙන් ඇරයුම්

488 Views


වසර කිහිපයකට පසු ටෙස්ට්  තරගයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්ථානයෙන් ඇරයුම්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීම වෙනුවෙන් පාකිස්තානයට පැමිණෙන ලෙස පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉල්ලිමක් කර තිබෙන බව වාර්තා වෙනවා.

2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේ දී ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු කිසිඳු ක්‍රිකට් කණ්ඩායමක් තරගාවලියක් වෙනුවෙන් පාකිස්තානයේ සංචාරය කළේ නැහැ.එවන් පසුබිමකදී ශ්‍රී ලංකා කණ්ඩායම 2017 වසරේ දී පාකිස්තානයේ දී 20 – 20 තරගයකට එක්වී ඇති නමුත් මෙතෙක් පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියක් පවත්වා නැහැ.ඒ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය පාකිස්තානයේ දී ක්‍රීඩා කිරීමට පැමිණෙන ලෙස පාකිස්තාන ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post