News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

සියලු පාසල් නියාමනය කළ හැකි නව අධ්‍යාපන පනතක් ළගදීම

518 Views


සියලු පාසල් නියාමනය කළ හැකි නව අධ්‍යාපන පනතක් ළගදීම

සියලු පාසල් නියාමනය කළ හැකි නව අධ්‍යාපන පනත ළගදීම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

එම පනත හරහා රජයේ සහ පෞද්ගලික මෙන්ම සෙසු සියලු පාසල්දඅධීක්‍ෂණය කළ හැකි බව මෙහිදී ඔහු කියාසිටියා.

පාසල් දරුවන්ට නොමිලේ කිරි පැකට්ටුවක් ලබාදීමේ සමාරම්භක අවස්ථාවට අද (23) පෙරුවරුවේ එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.


News Articles
Latest Videos
Most Popular Post