News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

අගමැති අලූත් ලකුණකින් ඉදිරි ජනාධිපතිවරණයට එන බව කියයි

1246 Views


අගමැති අලූත් ලකුණකින් ඉදිරි ජනාධිපතිවරණයට එන බව කියයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අලූත් ලකුණකින් ජනාධිපතිවරණය ඇතුලූ ඉදිරි මැතිවරණ වලට තරග කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සදහන් කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අවිස්සාවේල්ල පොදු වෙළද සංකීර්ණයට මුල් ගල් තැබීමේ උත්සවයට අද එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post