News Line| Off Air
Generic placeholder image

Jul
24

ලෝක ශූර එංගලන්තය අයර්ලන්තය හමුවේ ලකුණු 85කට සීමා වෙයි

1255 Views


ලෝක ශූර එංගලන්තය අයර්ලන්තය හමුවේ ලකුණු 85කට සීමා වෙයි

එක්දින ලෝක කුසලානය ජයගත් එංගලන්ත කණ්ඩායම එම තරගාවලියෙන් පසුව මුහුණ දෙනු ලබන පළමු තරගය අද දවසේදී ආරම්භ වුණා. ඒ අයර්ලන්ත කණ්ඩායම සමගයි.මෙම තරගය ටෙස්ට් තරගයක් වෙන අතර තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදීයි. මෙම තරගය අද ආරම්භ කර දිවා භෝජනයටත් පෙර එංගලන්ත ඉනිමේ සියලුම කඩුලු ලකුනු 85ක් තුල බිද වැටීම සුවිශේෂි කාරනයක් උනා. එංගලන්ත ක්‍රීඩකයින්ට පළමු ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුනේපන්දු ඕවර 23 කුත් පන්දු 4ක් පමණයි. ජෝ රූට්ගේ නායකත්වය යටතේ තරගවදින එංගලන්ත කණ්ඩායමට ලෝක කුසලානය නියෝජනය කල ක්‍රීඩකයින් 5ක් ඇතුලත්. එංගලන්ත ඉනිමේ ලකුණු පුවරුව පහතින්..


News Articles
Latest Videos
Most Popular Post