News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

මඩකලපුව පෞද්ගලික සරසවිය අහෝසි කරන්න එපා – හිස්බුල්ලා කියයි

536 Views


මඩකලපුව පෞද්ගලික සරසවිය අහෝසි කරන්න එපා – හිස්බුල්ලා කියයි

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි නොකර සියයට 50ක් රජයට පවරාගෙන හෝ පවත්වාගෙන යන්නැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ.එම්. හිස්බුල්ලා ඉල්ලීමක් කරන බව වාර්තා වෙනවා.ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ආණ්ඩුව සමග සාකච්ඡා කළ බව ද හිටපු ආණ්ඩුකාරවරයා ප‍්‍රකාශ කළා.

තව දුරටත් හිටපු ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කලේ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය සඳහා කිසිදු නීතිමය ප‍්‍රතිපාදනයකින් තොරව සෞදි රජයෙන් මුදල් ලැබී ඇති බවට සිදු කරන ප‍්‍රකාශ නැවත ප‍්‍රතික්ෂේප කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post