ඊයේ දිනයේදී නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දීමත් සමග තමන්ගේ බිරිදගේ මුහුණු පොත හරහා නැවත රසිකයන් ඇමතු ලසිත් මාලිංග ප්‍රකාශ කර සිටියේ අද තමන් සිටින තත්වයට නුවන් කුලසේකරගෙන් ලැබුණු සහයෝගය විශිෂ්ථ බවයි. එමෙන්ම 26 වෙනිදා තරගය නැරඹීම සදහා කුලේද සහභාගී වනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව මාලිංග කියා සිටියා. ඒ වීඩියෝව පහතින්
https://www.facebook.com/tanya.malinga/videos/10157362446343688/